අද පොල් මිල වෙනස්වීම්

වෙළඳපොලේ පොල් මිල පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා.

වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය සතියේ රුපියල් 250කට ආසන්න මිලක පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 200ත් 220ත් අතර අගයක් දක්වා පහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය හමුවේ ඉදිරියේ දී පැවතිය හැකි පොල් මිල පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද වෙළඳුන් සඳහන් කළා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *