කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.
එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී.