ජනපති හා නව ත්‍රිවිධ හමුදාපතිවරු අතර හමුවක්..

නව ත්‍රිවිධ හමුදාපතිවරු අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු විය.

නව යුද හමුදාපති ලුතිනන්  ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, නව නාවික හමුදාපති  වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ , නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරු මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අතර , මෙය ධුරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපතිවරයා අතර සිදු වන සාම්ප්‍රදායානුකූල හමුවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *