පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇත.
එම පෙරමුණට හිමි වූ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කර ඇත්තේ රවී කරුණානායක මහතාය.