ක්‍රීඩා මුල්පිටුව

අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා. ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයක්  ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි. ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ...

T20 සුපිරිම ජයක් ඉන්දියාවට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේදී හැකිවිය. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පූර්ණ සාමාජික රටක් ලකුණු පරතරය අනුව ලැබූ දෙවන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය. වන්කඩේහිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 247ට පිළිතුරු ලෙස එංගලන්තයට...

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා එළැඹෙන 14 වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත.

අද කාලගුණය

අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවේ.

කුසල් ජනිත් ගැන ICC ය කිව්ව කතාව

ඊයේ (08) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව  ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ස්ථාන 26ක් පසුකරමින් ය.

ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරඟාවලිය පන්දුවාර 37 කට සීමාවෙයි

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුනි.

ක්‍රීඩාවේ දියුණුවට ඉන්දියාවෙන් තල්ලුවක්

මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවය.

ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. 

පුවත්

කතු වැකිය

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වීම සඳහාය. පසුගිය 9 වැනිදා උදෑසන ද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. 

කාටූන්