
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, චීනයට එරෙහි තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා ඇත. ඊයේ (9) දින සිට ක්‍රියාත්මක වන පරිදි, චීන ආනයන සඳහා ඇමරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි. එම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්,...