ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

උත්සව සමයේ රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – පොලිසිය

අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…


මර්වින් සිල්වා එක්ක තව තුන් දෙනෙක් රිමාන්ඩ්

රථවාහන අංශයේ නිලධාරීන්ට දෙන ත්‍යාග මුදල ඉහළට

ඩේසි ආච්චි අත්අඩංගුවට

ලෝක බලවතාගෙන් හමාස් ට රතු එලියක්

මර්වින් සිල්වා ගේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ඉෂාරා ගැන හරි තොරතුරක් දන්නවද?

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු – IMF

GMOA දොස්තරලා හෙට ලෙඩ වෙයි

රටේ බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස දන්වයි

සිසුවෙකුට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

නවම් පුර පසළොස්වක පොහොය අදයි
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද

ක්රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවට
ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි. මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. කෙසේ වෙතත්

අදත් විදුලි කප්පාදුවක්
අද (11) දිනයේ දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි

අද කාලගුණය
අද (11) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති. ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය. ඒ අනුව හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල

අද සහ හෙට විදුලි කප්පාදුවක්
පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදුව

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කල බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් පිළිගනී
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇති කර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා. මේ

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් ගැටුමක
යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන්

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට

අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින

කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
බේරුවල, පයාගල සහ අලුත්ගම ප්‍රදේශවලට හෙට (07) උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඊට හේතුවී ඇත්තේ, බේරුවල

ජනපති හා නව ත්‍රිවිධ හමුදාපතිවරු අතර හමුවක්..
නව ත්‍රිවිධ හමුදාපතිවරු අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු විය. නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ , නව

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. ගොඩනැගිල්ලේ මහල්

සජබ රැක ගන්න පක්ෂ සාමාජිකයින්ගේ විරෝධතාවක් (08) දා
රනිල්ගේ ගැටයට හසු නොවන්නට

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වෙයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර

ලබන වසර සඳහාත් ඖෂධ ඇණවුම් කරයි
වෛද්‍ය සැපයුම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට ලබන වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන

200% ඉක්මවා ඉහල ගිය ලුණු මිල
අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල්

පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී

අද කාලගුණය
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ

මිල නිසා සහල් මිල යලිත් ඉහලට ?
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව අද (05) දිනයේ සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග

නාමල්ට නොතීසි..!
කොළඹ මහාධිකරණය විසින් ,රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා

ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමක්, 5ක ට තුවා
ස්වීඩනයේ පාසලකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්ටොක්හෝම් නගරයට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් පිහිටි ඔරෙබ්‍රෝ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති

ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්
ජාතික ජන බලවේග ආණ්ඩුව මෙරට දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් ලබා දෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, “මඩ වළවල්වලම

අද කාලගුණය
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක

නාමල්ගෙන් සුවිශේෂ X පණිවිඩයක්
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බවයි. ශ්‍රී

අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනේ දී විරෝධතාවයක
නිදහස් දිනය වන අද (04) දිනයේ දී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත විය. තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි
ඉහළ යන භාණ්ඩ මිල

ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කරනවා – සෞඛ්‍ය ඇමති

අද පොල් මිල වෙනස්වීම්

අව ප්‍රමාණයට යන රුපියල

2025 අයවැය අදයි

වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි

වී වැඩි මිලට මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමට සූදානම් වෙමින් සිටින මෝල් හිමියන්
කතු වැකිය

මර්වින් සිල්වා රිමාන්ඩ්



“උතුමාණෙනි මගේ දරුවා විඳවනවා.”
ආර්ථික

මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග
ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

සම්පත් මදි.. රෝහල් සේවාව හරියට කරන්න අමාරුයි..- නලින්ද
රෝහල් පද්ධතිය දියුණු කිරීමේ දී රෝහලකට පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය මානසික නිදහස රෝහල තුළ තිබිය යුතු බවත්, රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල

රෝහල්වල ඖෂධ හිගයි.. බෝඩ් ගහලා
ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

හෙට සිට නොරොච්චෝලේ වැඩ
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.
දේශපාලන

විජේරාම නිවසේ ජලය කැපිල්ලේ සුල මුල
මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අද දින ජල සැපයුම වින්ධිකර ඇත.

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට
ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය.

ජනාධිපතිතුමාගෙ ලපේ මැකෙන්න මේකප් දාලා..- දිල්කා
ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග
ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

ජනාධිපතිගේ විවාහය ගැන ලෙඩක් අදින්න යයි
ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බවට, ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සමීප මාධ්‍යවේදියෙකු වාර්තා කරයි.

මන්ත්‍රී අර්ච්චුනාට ආයෙත් ලෙඩක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ක්රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවට
ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි. මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට
විශේෂාංග

කොළඹ, පේරාදෙණිය උපාධිධාරීන් හලා, උපාධි කඩවලට ගුරු පත්වීම් දෙන්න ඌව පළාත් සභාවට කැබිනට් අනුමැතිය !
ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් ඊයේ (13) කොලඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදි. එහි දී ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන් ලේකම් අමිල සඳරුවන් මහතා විසින් දැක්වූ අදහස් පහතින්,

දුම්රියක් කාර්මික දෝෂයකට
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වෙයි. පානදුරේ සිට

රට පුරා ප්‍රදේශ රැසක ජනතාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (12) දින නිකුත් කල

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳව මැතිවරණ කොමිසම
ලොව වටා

ලොස් ඇන්ජලීස් ලැව්ගින්න 05ක් බිලි ගනී
පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ විය

ට්‍රම්ප්ගේ “කැනඩාව 51 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ” තර්ජනයට ටෘඩෝගේ දැඩි ප්‍රතිචාරය
“අපායේ හිමබෝල සඳහා අවස්ථාවක් නැත” යනුවෙන් ප්‍රකාශ කළේය. ට්‍රම්ප්ගේ අදහස් කැනඩාවේ රටේ ආර්ථිකය, දේශපාලනය සහ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න මතු කරන ලදී.

ග්‍රීන්ලන්තය සහ පැනමා ඇළේ පාලනය ගැන ට්‍රම්ප් තර්ජනය කරයි.
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය හා පැනමා ඇළ පිළිබඳව විශේෂ වැදගත්කමක් යළි අවධාරණය කරමින් තර්ජන වැඩි කර තිබේ.

ප්‍රභල භූමි කම්පාවක්.. 53ක් මිය යයි..
ෂිගාසේ නගරයේ ඩින්ග්රි ප්‍රාන්තයේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඇති වූ මෙම භූ කම්පකව රික්ටර් මාපක 7.1ක ප්‍රභලත්වයක් දක්වා තිබේ.
ක්රීඩා

ටෙනිස් පිටියට සමුදුන් ලෝක පූජිත රෆායල් නඩාල්…
ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි.
ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් බවට පත්වුණේ නෙදර්ලන්තයයි.

මහීෂ් තීක්ෂණ එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6වැනි ස්ථානයට..
ඒ, ස්ථාන 6කිනි. මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මහීෂ් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65කි.
විද්‍යා හා තාක්ෂණ

නාසාහි සඳ මෙහෙයුම වසර 3කින් කල් යයි
ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබෙනවා.

මේ Call එකෙන් නම් පරිස්සම් වෙන්න…
පොලීසිය මෙම සොරකම හෙළිකරගන්නා අවස්ථාව වනවිට කලක් තිස්සේ සිදු කළ වැන්දඹු කාන්තාවන් ඉලක්ක කර සිදුකර ඇති මෙම මුදල්

වාතය දූෂිත වෙයි.. මුව ආවරණ පළදින්නැයි දන්වයි..
ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මක භාවය පහලගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායූගෝලතත්ව ඒකකයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

අසැබි දර්ශන අන්තර්ජාලයට ගියොත් කරන්නෙ මෙහෙමයි
අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්‍ඨ තොරතුරු